By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: හලාවත නිවසක ඇති වු ගින්නෙන් එකම පවුලේ තිදෙනෙකු මරුට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > හලාවත නිවසක ඇති වු ගින්නෙන් එකම පවුලේ තිදෙනෙකු මරුට
දේශීය

හලාවත නිවසක ඇති වු ගින්නෙන් එකම පවුලේ තිදෙනෙකු මරුට

Last updated: October 20, 2024 1:14 pm
1 Min Read
Share

හලවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීමෙන් අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සොයාබැලීමකදී ඔවුන්ගේ මළ සිරුරු සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (19) රාත්‍රී නිවසේ ඇති වු ගින්නකින් ඔවුන් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

ගින්න නිවා දැමීමෙන් අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් නිවසේ තිබී පුද්ගලයන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර, මිය ගොස් ඇත්තේ 51 හැවිරිදි පියා, 44 හැවිරිදි මව සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය බවට හඳුනාගෙන තිබේ.

නිදන කාමරයේ ඇඳ මත මවගේ සිරුර සොයාගෙන ඇති අතර ඇයගේ ගෙල කපා තිබූ බව පොලිසිය පවසයි.

එමෙන්ම නිවසේ සාලයේ තිබී පියාගේ සහ දියණියගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙය ඝාතනයක්ද ගිනි තැබීමක්ද යන්න සෙවීමට හලවත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

TAGGED:3 diedFireHouse on fireTop Story
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?