බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය අද (20) ආරම්භ වීමට නියමිතයි.
දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ සියලුම තරග පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව පළමු තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර තරග 03කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.