රුපියල් කෝටි 25කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැලේසියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු වන මෙම පුද්ගලයා සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් තිබී සොයා ගත් බවයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ.