By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: වන්නි දිස්ත්‍රික්කයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > වන්නි දිස්ත්‍රික්කයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
දේශපාලනදේශීය

වන්නි දිස්ත්‍රික්කයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Last updated: October 18, 2024 1:14 pm
1 Min Read
Share

එළඹෙන මහ මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික්කයේ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

වන්නි දිස්ත්‍රික්කය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අදාළ පාර්ශවයේ බලයලත් නිලධාරි පරරාජසිංහම් උදය රාසා සහ තවත් අපේක්ෂකයන් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් වන වන්නි දිස්ත්‍රික් මැතිවරණ නිලධාරිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

සියලුම ලිපි ලේඛන නිසි පරිදි ඉදිරිපත් කර තිබියදී දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා විසින් තම නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි බවත්, එම තීරණය ඉවතලන රීට් ආඥාවක් බවත් පවසමින් මෙම පෙත්සම ගොනු කර ඇත.

ඊට අමතරව වන්නි දිස්ත්‍රික්කයේ මහ මැතිවරණයේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට අදාළ පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් අත්හිටුවන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

TAGGED:CourtSupreme Court
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?