By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඇල්පිටියේ තැපැල් ඡන්දය අදින් අවසන්.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ඇල්පිටියේ තැපැල් ඡන්දය අදින් අවසන්.
දේශපාලනදේශීය

ඇල්පිටියේ තැපැල් ඡන්දය අදින් අවසන්.

Last updated: October 18, 2024 1:07 pm
1 Min Read
Share

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අද (18) වේ.

මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මෙතෙක් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ ඡන්දදායකයින්ට අද දිනයේ ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි.

ඒ අනුව තම සේවා ස්ථානයේ තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ සියලුම තැපැල් ඡන්ද දායකයින්ට තම ආයතනය නියෝජනය කරන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ නිලධාරිවරයා ඉදිරියේ තම තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලැබී ඇති බව ඔහු පැවසීය.

TAGGED:postal electionPostal Voting
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?