2023 ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයකට එල්ලකළ ප්‍රහාරය සැලසුම් කළ ප්‍රධාන පුද්ගලයා ලෙස සින්වාර් ව හඳුනාගෙන තිබුණි.
ඔවුන් පවසන්නේ එය නව ප්රවේශයකට තුඩු දිය හැකි අතර ඊශ්‍රායලය සමඟ ගැටුම තවදුරටත් උත්සන්න විය හැකි බවයි.
ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර තීව්ර කරන බවට හිස්බුල්ලා සංවිධානය අනතුරු අඟවයි.
2023 ඔක්තෝම්බර් 7 වන දින ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයකට ප්‍රහාරය සැලසුම් කළ ප්‍රධාන පුද්ගලයා ලෙස සින්වර් හඳුනාගෙන ඇත.
ගාසා හි රෆා ප්‍රදේශයේදී බදාදා (16) ඊශ්‍රායල ප්‍රහාරයකින් 61 හැවිරිදි සින්වාර් මිය ගියේය.
ඔහු මිය යාමට මොහොතකට පෙර ඊශ්‍රායල ඩ්‍රෝන යානයක් ඔහු අසලින් පියාසර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
මේ අතර හිස්බුල්ලා සහ හමාස් සංවිධානයට ප්‍රසිද්ධියේ සහාය දක්වන ඉරානය පවසා ඇත්තේ මෙම ඝාතනය නිසා තම සහයෝගය අඩු නොවන බවයි.
කෙසේ වෙතත් දැනට ඇනහිට ඇති ගැටුම් වැලැක්වීමේ සාකච්ඡා යළි ආරම්භ කිරීමට සින්වාර් ඝාතනයෙන් මග සැලසෙනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.