By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: Liam Payne ජීවිතක්ෂයට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > Liam Payne ජීවිතක්ෂයට
විදේශීය

Liam Payne ජීවිතක්ෂයට

Last updated: October 17, 2024 9:52 am
1 Min Read
Share

One Direction කණ්ඩායමේ හිටපු සාමජිකයෙකු වූ ලියම් පේන් මියගොස් තිබෙනවා.

ඒ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි හෝටලයක තුන්වන මහලෙන් වැටීමෙන් බවයි එරට පොලීසිය සඳහන් කලේ.මිය යන විට ඔහුගේ වයස අවුරුදු 31 කි.

ප්‍රකාශයක් නිකුත් කරමින්, පොලිසිය පැවසුවේ, පලර්මෝ හි ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් 911 හදිසි ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමෙන් පසුව ඔවුන් පේන්ගේ සිරුර සොයා ගත් බවයි.

Harry Styles, Louis Tomlinson, Niall Horan සහ Zayn Malik සමඟින් 2010 දී X Factor TV වැඩසටහනේ නිර්මාණය කරන ලද ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය වූ One Direction කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔහු ජනප්‍රිය ගීත රාශියකට උරුමකම් කියනවා.

TAGGED:diedLiam PayneOne Direction
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?