ග්රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් මාදම්පිටිය ප්රදේශයේ සුසාන භූමිය අසලදී ත්රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
අද (16) පස්වරු 3 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
මියගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.
Subscribe to our newsletter to get our newest articles instantly!
Sign in to your account