By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: සිංහයන්ට විශිෂ්ට ජයක්.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > සිංහයන්ට විශිෂ්ට ජයක්.
ක්‍රීඩාදේශීය

සිංහයන්ට විශිෂ්ට ජයක්.

Last updated: October 16, 2024 9:10 am
1 Min Read
Share

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කණ්ඩයම අතර අද පැවැත් වූ දෙවන T20 තරගය ලකුණු 83කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 54ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් ලබා ගත්තා.

කුසල් පෙරේරා ලකුණු 24ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 19 බැගින් රැස් කළේය.

පන්දු යැවීමේදී Romario Shepherd කඩුලු 2ක් සහ Alzarri Joseph,Shamar Joseph සහ Shamar Springer කඩුලු 1 බැගින් ද බිඳ දැමූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 89ක් පමණයි.

බටහිර ඉන්දීය නායක රොව්මන් පවෙල් ලකුණු 20ක් රැස් කළ අතර වෙනත් කිසිදු ක්‍රීඩකයකුට ලකුණු 20 සීමාවට ළඟා වීමට නොහැකි විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ සිය මංගල T20 තරගයේදීම ලකුණු 9කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

මහේෂ් තීක්ෂණ, වනිදු හසරංග සහ චරිත් අසංක අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1 – 1 ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

TAGGED:sl vs wiT20Won
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?