අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන පළමු කේබල් කාර් ව්‍යාපෘතියේ වැඩකටයුතුවලට කිසිදු බාධාවක් හෝ මැදිහත්වීමක් වළක්වමින් අභියාචනාධිකරණය ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත අතුරු නියෝග නිකුත් කළේය.
අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ තම ව්‍යාපෘතියට බාධා එල්ල වන බවට පවසමින් පෞද්ගලික සමාගමක් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.