සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරඟය අද (15) පැවැත්වෙනවා.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරඟය කඩුලු 5කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර 20 20 තරඟාවලිය තරඟ 3 කින් සමන්විතයි.