By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඇමති විජිතගෙන් පොලිසියට සහතිකයක්.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ඇමති විජිතගෙන් පොලිසියට සහතිකයක්.
දේශීය

ඇමති විජිතගෙන් පොලිසියට සහතිකයක්.

Last updated: October 15, 2024 11:43 am
1 Min Read
Share

දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරි කිරීමට පොලිස් නිලධාරීන්ට හැකියාව තිබිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ ජනතාව එල්ල කළ චෝදනාවලින් පොලිසිය මුදා ගැනීමට කාලය එළඹ ඇති බවයි.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේ කළුතර පොලිස් අභ්‍යාස පාසලේ පැවති උත්සවයකට එක්වෙමින්.

“පොලීසිය පිළිබඳ තිබෙන ආකල්ප වෙනස් කළ යුතු වෙනවා. ඒ වෙනස් කිරීමේ දී ඔබට පුරෝගාමි කටයුත්තක් කළ හැකියි. නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ දී දේශපාලන බලපෑම්වලින් තොරව ඔබගේ රාජකාරිය, ඔබේ වගකීම්, නිවැරදිව ඉටුකිරීම සඳහා වූ ධෛර්යක් ඔබට තිබිය යුතුයි. ඔබ හැමවෙලාවේම බැඳිලා ඉන්නේ, ඉහළ නිලධාරියෙකු ලබාදෙන නීතියානුකූල විධානයන් පිළිපඳින්න පමණයි. මා නැවත අවධාරණය කරනවා. ඔබ බැඳී සිටිනවා ඔබේ ඉහළ නිලධාරියෙකු ලබාදෙන නීතියානුකූල විධානයන් පිළිපඳින්න පමණයි. යම්කිසි නිලධරයෙක් නීතිවිරෝධී විධානයක් ලබාදෙන්නේ නම් ඔබට ශක්තියක් තිබිය යුතුයි එය නීතිවිරෝධී විධානයක් බවට පෙන්වා දෙන්න. ඒ නිසා කිසිසේත් පැකිලෙන්න එපා. බය නැතුව හෘද සාක්ෂියට එකඟව ඔබ රාජකාරිය කරන්න. අලුත් දේශපාලනය ක්‍රමය තුළ කිසිදු මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, ජනාධිපතිවරයෙක් අනීතික දේවල් කරන්න බලපෑම් කරන්නේ නෑ. ඒ නිසා ඔබටත් වගකීමක් තියෙනවා මේ තත්ත්වය තුළ නිවැරදිව රාජකාරිය ඉටුකරන්න.”

TAGGED:PoliceVijitha Herath
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?