By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: නොසැලකිලිමත් ධාවනය නිසා ජිවිත 2ක් අහිමිවේ.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > නොසැලකිලිමත් ධාවනය නිසා ජිවිත 2ක් අහිමිවේ.
දේශීය

නොසැලකිලිමත් ධාවනය නිසා ජිවිත 2ක් අහිමිවේ.

Last updated: October 14, 2024 10:04 am
2 Min Read
Share

ගම්පොල නගරයේ සිට නාවලපිටිය දෙසට ධාවනය වූ ජීප් රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් කුඩා පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම අනතුර ඊයේ (13) පස්වරුවේ සිදුව ඇති බවය.

ජීප් රථය ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයේ ගැටීමේදී ත්‍රීරෝද රථය පෙරළී ගොස් එහි සිටි රියදුරු හා කුඩා දරුවෙකු ඉන් ඉවතට විසි වී ගොස් තිබේ.

ජීප් රථය ද ඉදිරියටම ධාවනය වී මාර්ග අසල වෙ‍ෙළදාම් කරන කරත්තයක හා තවත් ත්‍රීරෝද රථයක ද ගැටී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු, පිරිමි දරුවා හා වෙළෙදාම් කටයුතුවල යෙදී සිටි පුද්ගලයෙකු ගම්පොල රෝහලට ඇතුළත් කිරීමේ දී පිරිමි දරුවා මියගොස් ඇත.

මිය ගිය දරුවා වයස අවුරුදු තුනහමාරක් වූ ක් වූ ඉල්ලවතුර, ගම්පොල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

අනතුරට අදාළ ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර, කළුවාංචිකුඩි, මඩකලපුව – කල්මුණ ප්‍රධාන මාර්ගයේ ඔන්දච්චිමඩම් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

මඩකලපුව දෙස සිට කල්මුණ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් පැදිකරු හා පසුපැදිකරු මාර්ගයේ අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටී,  යතුරුපැදිය ඉදිරියට ඇදීගෙන ගොස් මාර්ගයේ පැමිණි පාපැදිකරුවෙකුගේ ද ගැටී මෙම අනතුරක් සිදුව ඇත. 

ඊයේ (13) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ පැදිකරු, පසුපැදිකරු හා පාපැදිකරු කලවංචිකුඩි රෝහලට ඇතුළත් කිරීමේදී පසුපැදිකරු මියගොස් තිබේ.

පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ අවුරුදු 17 ක් වූ තාන්දාමලය, කොක්කඩිචෝලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් කළුවාංචිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

TAGGED:Accidentreckless driving
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?