By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ගංවතුර පාලනයට නිසි විසඳුමක් අවශ්‍යයි.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ගංවතුර පාලනයට නිසි විසඳුමක් අවශ්‍යයි.
දේශීය

ගංවතුර පාලනයට නිසි විසඳුමක් අවශ්‍යයි.

Last updated: October 14, 2024 3:28 pm
1 Min Read
Share

මේ වසරේ අවස්ථා දෙකකදී ගංවතුර තත්ත්වය ඇති වූ බවත් එම නිසා නිතර සිදුවන ගංවතුර පාලනයට නිශ්චිත තිරසාර වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (14) ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය.

අයහපත් කාලගුණයෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම සහ කළුතර යන ප්‍රදේශවල ජනතාවට කඩිනම් සහන සැලසීමටත්, ඉන් අනතුරුව සිදුවූ දේපළ හානි යථා තත්ත්වයට පත් කිරීමටත් ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා දැනටමත් වෙන් කර ඇති අතිරේක රුපියල් මිලියන 50 ට අමතරව අවශ්‍ය නම් තවත් මුදල් වෙන් කරන ලෙස ද ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

මේ වසර මුලදී ඇති වූ ගංවතුර තත්ත්වයෙන් දේපළවලට පූර්ණ හානි සිදු නොවූ ජනතාවගේ ගැටලු සොයා බලා අදාළ වන්දි ලබා දෙන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

TAGGED:FloodSolution
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?