Covid-19 රෝගයෙන් සුවය ලැබූ පුද්ගලයින්ට හෘදයාබාධ ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව නවතම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.
Covid-19 හේතුවෙන් රෝහල් ගත වූවන්ට, වැඩි බලපෑමක් ඇති බව පැවසේ.
B සහ AB රුධිර කාණ්ඩයේ පුද්ගලයින් මෙම තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව අදාළ අධ්‍යයනයේදී අනාවරණය වී ඇත.