By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ක්‍රීඩාදේශීය

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Last updated: October 11, 2024 1:27 pm
1 Min Read
Share

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (10) එක්දින ජාත්‍යන්තර තරගාවලියක් සහ 20යි 20 ජාත්‍යන්තර තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, 20යි 20 තරගාවලිය ඔක්තෝබර් 13, 15 සහ 17 යන දිනවලදී දඹුල්ලේ දී පැවැත්වෙන බවය.

මේ අතර එක්දින ජාත්‍යන්තර තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් 20, 23 සහ 26 යන දින වලදී පැවැත්වීමට නියමිතය.

එළැඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිය පසුගිය 6 වෙනිදා ආරම්භ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.

www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකිය.

මේ අතර කොළඹ 07 විද්‍යා මාවතේ සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත ප්‍රවේශපත්‍ර කවුළු මේ වෙන විටත් ටිකට් පත් මිලදීගැනීම සදහා විවෘත කර තිබෙනවා.

විස්සයි විස්ස තරග පැවැත්වෙන දිනවලදී දඹුල්ල ප්‍රාදේශීය සභා කාර්යාලයේදී ද ප්‍රවේශපත්‍ර අලෙවි කෙරෙයි.

එසේම ඔක්තෝබර් 18 වනදා සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ද ප්‍රවේශපත්‍ර අලෙවි කෙරෙන අතර එක්දින ජාත්‍යන්තර තරග පැවැත්වෙන දිනවලදී බලගොල්ල අභීත ක්‍රීඩා පිටියේදී ද ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකිය.

මෙම ප්‍රවේශපත්‍ර කවුළු උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා ද විද්‍යා මාවත ප්‍රවේශපත්‍ර කවුළුව සවස 5.30 දක්වාද අදාළ දිනවලදී විවෘතව තබන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

TAGGED:CricketWest Indieswi tour of sl
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?