By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: “රාජපක්ෂවරුන්ට එරෙහිව පරීක්ෂණ පටන් අරගෙන තියෙන්නේ” – වසන්ත සමරසිංහ.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > “රාජපක්ෂවරුන්ට එරෙහිව පරීක්ෂණ පටන් අරගෙන තියෙන්නේ” – වසන්ත සමරසිංහ.
දේශපාලනදේශීය

“රාජපක්ෂවරුන්ට එරෙහිව පරීක්ෂණ පටන් අරගෙන තියෙන්නේ” – වසන්ත සමරසිංහ.

Last updated: October 8, 2024 4:27 pm
1 Min Read
Share

පසුගිය සමයේ ආන්දෝලනයට තුඩුදුන් රාජපක්ෂවරුන්ට එරෙහි සියලු දූෂණ වංචා නඩු පිළිබඳ විමර්ශන යළි ආරම්භ කර ඇතැයි ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

“ආණ්ඩුවට සති දෙකයි, දැන් පරික්ෂණ පටන් අරගෙන තියෙන්නේ. සතුරෝ කලබල වෙලා තියෙනවා. අපි කියන්න ඕනේ කලබල වෙන්න එපා බැඳුම්කර වංචාව පිළිබඳව, පාස්කු ප්‍රහාරය පිළිබඳ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම, දෙමළ තරුණයින් 11දෙනෙකු අතුරුදන් කිරීම, අසූචි පොහොර නැවට ගෙවීම, එයාබස් ගනුදෙනුව, මේ සිදුවීම්වලට අදාළ පරීක්ෂණ ආරම්භවෙලා තියෙනවා. නාමල් රාජපක්ෂ හිතාගෙන ඉන්නවා අපිට උගන්ඩාව පෙන්වලා ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ පරික්ෂණ යට ගහයි කියලා, නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා අපි උගන්ඩාව දෙස බලාගෙන ඩුබායි ගිණුම්වල සල්ලි මාරුකරපු හැටි හොයන්නේ නැතුව ඉඳියි කියලා. රවී වෛද්‍යාලංකාර එකක් ඩීල්දාලා යට ගහපු ෆයිල් ටික අවුසන්නේ නැතුව ඉඳියි කියලා. ඒ නිසා උගන්ඩාවේ ඉඳලා ප්ලේන් අරගෙන රාජපක්ෂලාගේ වෙඩින්වලට එනකොට ඒ අය ආවේ ගියේ කොහොමද කියන එක හොයනවා බලනවා. උගන්ඩාවේ විතරක් නොවෙයි මොන අබුඩාබියේ තිබ්බත් රාජපක්ෂලාගේ සියලු දූෂණ ගැන සොයනවා. ඒ නිසා හොරු පෝලීමට කරපු හොරකම් ගැන පරික්ෂණ පවත්වන්න කටයුතු කරමින් තිබෙනවා.”

TAGGED:mahindamahinda rajapakshaNPPWasantha Samarasinghe
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?