By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් චීන ජාතිකයින් දෙදෙනෙකු මරුට.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් චීන ජාතිකයින් දෙදෙනෙකු මරුට.
විදේශීය

පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් චීන ජාතිකයින් දෙදෙනෙකු මරුට.

Last updated: October 7, 2024 2:04 pm
2 Min Read
Share

පාකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේදී ඊයේ (06) සිදුවූ පිපිරීමකින් චීන ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාකිස්ථානයේ චීන තානාපති කාර්යාලය පැවසුවේ එරට වේලාවෙන් රාත්‍රී 11 ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බවයි.

එමෙන්ම මේ වන විට සිදුවූ මුළු මරණ සංඛ්‍යාව තවමත් අපැහැදිලි බව එරට මාධ්‍ය වාර්තා කරතිබේ.

එරට සින්ද් පළාතේ විදුලිබල ව්‍යාපෘතියක සේවය කරමින් සිටි චීන ඉංජිනේරුවන්ගේ රථ පෙළක් ඉලක්ක කර මෙම පිපිරීම සිදුව ඇති බවයි තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

බෙදුම්වාදී සටන්කාමී කණ්ඩායමක් වන Baloch Liberation Army (BLA) මෑත වසරවලදී ව්‍යාපෘතිවලට සම්බන්ධ චීන ජාතිකයින්ට ප්‍රහාර එල්ල කර ඇති අතර මාධ්‍ය වාර්තාවලට අනුව BLA සටන්කාමීන් ප්‍රහාරවල වගකීම භාරගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ, කරච්චි ගුවන් තොටුපළෙන් පැමිණෙන “චීන ඉංජිනේරුවන් සහ ආයෝජකයින්ගේ ඉහළ පෙළේ රථ පෙළක් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය සිදුකල” බවයි.

චීන තානාපති කාර්යාලයට අනුව, මෙම ඉංජිනේරුවන් කරච්චි අසල ගල් අඟුරු බලාගාර දෙකක් ඉදිකිරීම් සදහා අනියුක්ත කර තිබු බවයි. මෙම බලාගාරය පාකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ යටිතල පහසුකම් සහ බලශක්ති ව්‍යාපෘති ගණනාවකට අරමුදල් සපයන චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝවේ කොටසකි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර ඝාතකයන්ට දැඩි දඬුවම් පමුණුවන බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) නායක සමුළුව පැවැත්වීමට පාකිස්තානය සූදානම් වන බැවින් එරට ආරක්ෂාව ද තර කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි

TAGGED:airport bombbombChinaPakistan
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?