By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් මරුට.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් මරුට.
අපරාධදේශීය

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් මරුට.

Last updated: October 7, 2024 10:38 am
1 Min Read
Share
fresh crime scene at night

කෙසෙල්වත්ත පොලිස් වසමේ ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී අද (07) අලුයම තියුණු ආයුධයකින් පහරදීමෙන් කාන්තාවක් මිය ගොස් ඇති බව කෙසෙල්වත්ත පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ 32 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ ස්ථිර ලිපිනය මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු අතර ඇතිවූ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවටයි විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

TAGGED:Crimediedsharp weaponwoman
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?