By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: හිටපු ජනපති රනිල්ගේ ජනාධිපති ආරක්ෂාව ඉවත් කෙරේ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > හිටපු ජනපති රනිල්ගේ ජනාධිපති ආරක්ෂාව ඉවත් කෙරේ
දේශීය

හිටපු ජනපති රනිල්ගේ ජනාධිපති ආරක්ෂාව ඉවත් කෙරේ

Last updated: October 7, 2024 1:36 pm
1 Min Read
Share

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබූ, ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව වත්මන් ජනාධිපතිවරයාට ඊයේ සිට ලබාදී තිබෙනවා.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව හිටපු ජනාධිපති වරුන්ගේ ආරක්ෂක අංශය විසින් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

ජනාධිපතිවරයෙකුගේ පාලන කාලය තුළ ඔහු හෝ ඇය ජනාධිපති ආරක්ෂක අංශය විසින් ආරක්ෂා කරනු ලැබේ. නමුත් ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසු ආරක්‍ෂාව සැපයීම හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක අංශය වෙත පැවරේ.

ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපතිවරුන් 07 දෙනෙකු සඳහා එවැනි ආරක්ෂක ඒකක 07ක් ස්ථාපිත කර ඇති අතර 08 වන ආරක්ෂක අංශය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිතයි.

පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ, තනතුරින් ඉවත් වු වහාම එම තනතුරට අදාළ ආරක්ෂකයින් ඉවත් කිරීම සිදු නොකරන අතර එය ක්‍රමානුකුලව ඉවත් කිරීම සාමන්‍ය දෙයක් බවයි.

TAGGED:ranilRanil Wickramasinghesecurity
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?