By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: වසරක් සපිරෙන ඊශ්‍රායල හමාස් ගැටුම
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > වසරක් සපිරෙන ඊශ්‍රායල හමාස් ගැටුම
විදේශීය

වසරක් සපිරෙන ඊශ්‍රායල හමාස් ගැටුම

Last updated: October 7, 2024 10:51 am
1 Min Read
Share

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක් ගත වී ඇත.

දෙපාර්ශවය අතර ගැටුම් ආරම්භ වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවය.

එම යුද්ධයේදී සිවිල් වැසියන් 41,870කට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු විය.

වසරක සැමරුම සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් Tel Aviv නුවරට රැස්ව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 1205ක් මිය ගියහ.

TAGGED:HamasIsraelone yearwar
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?