By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අයිස් සමග හසුවූ ටෙලි තරුව
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > අයිස් සමග හසුවූ ටෙලි තරුව
දේශීය

අයිස් සමග හසුවූ ටෙලි තරුව

Last updated: October 8, 2024 4:48 pm
2 Min Read
Share

අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වීමෙන් පසු තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට රුපියල් ලක්ෂ 10ක් අල්ලස් මුදලක් දි අත්අඩංගුවෙන් මිදීයාමට උත්සාහ කළ ටෙලි නාට්‍ය නළුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 11 වන දින දක්වා රදවා තබාගෙන ප්‍රශ්ණ කිරීම සදහා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය තණමල්විල පොලිසියට අවසර ලබා දි තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කෙරුණේ තණමල්විල,බළහරුව, ගගේයය පදිංචි 26 හැවිරිදි ටෙලි නාට්‍ය නළුවෙක්.

සැකකරු සම්බන්ධයෙන් තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරායට ලද පුද්ගලික තොරතුරටකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහිදී සැකකරු 04 වන දින රාත්‍රි තණමල්විල බලහරුව ප්‍රෙද්ශයේදී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 10g 300mgක් අලෙවි කිරිමට යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට පත් වීමෙන් පසු අත්අඩංගුවෙන් මුදවා ගැනිම සදහා ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබා දිමට සැකකරු උත්සාහ කර තිබෙනවා.

එමෙන්ම සැකකරු වෙනුවෙන් එම අවස්ථාවේදිම නිතිඥ වරයෙකුද පොලිස් ස්ථානයට පැමිණ සැකරුට නීති සහාය ලබා දී ඇති බවයි සඳහන්කර සිටියේ.

අත්අඩංගුවට පත් සැකකරුට මිට පෙරද තලෛයි මන්නාරම ප්‍රදේශයේ රුපියල් කෝටි 4ක අයිස් මත් ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ලව නඩු කටයුතු පවත්වාගෙන යන අතර අයතා වත්කම් ඉපැයිම සම්බන්ධ විමර්ෂණයක්ද පවතින බව මූලික පොලිස් පරික්ෂණ වලදි අණවරණය වි තිබෙනවා.

සැකකරු ඊයේ (05) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරිම සදහා මේ මස 11 වන දින දක්වා රැදවුම් නි‍යෝග ලබාගෙන ඇති බව සඳහන්.

තණමල්විල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාර මහතා ඇතුළු නිළධාරීන්
කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශණ පවත්වනවා.

TAGGED:actorarrested an actordrugsTop Story
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?