By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: 2024 මහ මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ඇරඹේ.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > 2024 මහ මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ඇරඹේ.
ආර්ථිකදේශපාලන

2024 මහ මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ඇරඹේ.

Last updated: October 4, 2024 10:38 am
1 Min Read
Share

2024 මහ මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම අද (04) ආරම්භ වනවා.

නාමයෝජනා භාරගැනීම 11 වැනිදා මධ්‍යහන 12ට අවසන් වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ නාමයෝජනා භාරගැනීමේ ආරම්භක දිනයේ සහ නාමයෝජනා භාරගැනීම අවසන් වන දින පෙළපාලි සහ කණ්ඩායම් හැසිරීම සපුරා තහනම් බවයි.

නාමයෝජනා භාරගැනීම සහ මැතිවරණය පැවැත්වෙන දිනය අතර ආරක්‍ෂාව සහ රජයේ මුද්‍රණාලයේ කටයුතු සම්බන්ධයෙන් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

TAGGED:general electionTop Story
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?