ඊශ්‍රායල – පලස්තීන ගැටුම හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.
W. T. I වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.92 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
එමෙන්ම බ්‍රෙන්ට් බැරලයක මිල ද ඇමරිකානු ඩොලර් 77.804 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පවතින යුද ගැටුම් හේතුවෙන් තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා පෙන්වා දෙයි.