By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග නොකරන බවට නාමල්ගෙන් සහතිකයක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග නොකරන බවට නාමල්ගෙන් සහතිකයක්
දේශපාලනදේශීය

මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග නොකරන බවට නාමල්ගෙන් සහතිකයක්

Last updated: October 3, 2024 10:09 am
1 Min Read
Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බවට පළවන වාර්තා ජනතාව නොමඟ යවන අසත්‍ය ප්‍රකාශයක් බව නාමල් රාජපක්ෂගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පසුගිය මහ මැතිවරණයේදී තමන්ව වැඩිම ඡන්ද සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට පත්කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව සිහිපත් කරන නාමල් රාජපක්ෂ, තමාගේ දේශපාලන ආරම්භය ලබාදුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාව සමඟ තවදුරටත් දේශපාලනයේ නිරත වන බව එම නිවේදනයේ සඳහන් වේ. .

ඉදිරි මහ මැතිවරණයේදී එක් එක් අපේක්ෂකයින් තරඟ කරන දිස්ත්‍රික්ක සහ ඊට අදාළ අවසන් ගිවිසුම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් තීරණය කර නොමැති බව ද එහි සඳහන් වුණා.

මෙවැනි පසුබිමක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී කුරුණෑගලින් තරග කරන බවට ප්‍රචාරය කිරීම හුදෙක් දේශපාලන වාසි තකා ජනතාව නොමඟ යැවීමක් බවද වැඩිදුරටත් සඳහන් වේ.

TAGGED:General ElectionsnamalNamal Rajapaksha
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?