By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: නාඳුනන මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු තීරයට.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > නාඳුනන මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු තීරයට.
දේශීය

නාඳුනන මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු තීරයට.

Last updated: October 3, 2024 2:52 pm
0 Min Read
Share

වැල්ලවත්ත මුහුදු මාවත ප්‍රදේශයේ වෙරළට නාඳුනන මළ සිරුරක් ගොඩගැසී තිබේ.

අද (03) පස්වරුවේ වැල්ලවත්ත පොලිසියට ලැබුණු පණිවිඩයකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

මියගොස් ඇත්තේ අඩි 05 අඟල් 04ක් උස සාමාන්‍ය සිරුරක් සහිත 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

TAGGED:beachbodydead bodywellawatta
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?