By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: නාමල් රාජපක්ෂගෙන් ජනපති අනුරට අභියෝගහයක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > නාමල් රාජපක්ෂගෙන් ජනපති අනුරට අභියෝගහයක්
දේශපාලනදේශීය

නාමල් රාජපක්ෂගෙන් ජනපති අනුරට අභියෝගහයක්

Last updated: October 2, 2024 4:35 pm
1 Min Read
Share

ජාතික ජන බලවේගය පැවසූ පරිදි උගන්ඩාවේ සඟවා ඇති මුදල් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කාලය එළඹ ඇති බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

උගන්ඩාවේ, සීෂෙල්ස්, ලොස් ඇන්ජලීස් රට පුරා ජනතාවගෙන් කොල්ල කෑ දේ යළි ගෙන ඒමට හැක්කේ අදූශිත දේශපාලන බලවේගයට පමණක් බව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ සමයේදී මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් සමඟින් එම පණිවිඩයේ සඳහන් වේ.

එම වීඩියෝවේ “උගන්ඩාවේ අපෙන් හොරකම් කරපු සල්ලි තියෙනවා, අපිට ඒවා ගන්න ඕන නැද්ද?” යන්න නීතීඥ නිලන්ති කොට්ටාචි මහත්මිය මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමකි.

නාමල් රාජපක්ෂ එම X පණිවුඩයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ජනාධිපති අනුරදිසානායක සහ ඔහුගේ කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ චෝදනා කරමින් සිටි අපි උගන්ඩාවේ සහ විවිධ රටවල ඩොලර් බිලියන ගණනක් සන්තකයේ තබා ඇති බවත් ජනාධිපති AKDට එම චෝදනා ඔප්පු කිරීමට දැන් කාලය පැමිණ තිබෙන බවයි.

TAGGED:akdanuraanura kumara disanayakenamalNamal Rajapakshasea shellsuganda
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?