බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිසන් සභාව තීරණය කර තිබේ.
ඒ රජය විසින් ඊයේ දිනයේ ඩීසල් මිල අඩු කිරීමේ වාසියේ ජනතාවට ලබාදීම දීමේ අරමුණිනි.
බස් ගාස්තු අඩු අඩු කිරීමට අදාළ ගණනය කිරීම් මේ වන විටත් ආරම්භ කර ඇත.
ඒ අනුව නව බස් ගාස්තු අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
තවත් මෙවැනි පුවත් එසැණින් දැනගන්න අපගේ WhatsApp Channel එකට එකතු වන්න. ඔබ ප්‍රදේශයේ උණුසුම් පුවත් අප වෙබ් අඩවියේ පල කරන්න editor@day2day.lk මගින් හෝ අපගේ Facebook පිටුව හරහා සම්බන්ධ වන්න.