By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කෙසෙල් ගෙඩියක් උගුරේ සිරවීමෙන් පුද්ගලයෙකු මියයයි.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > කෙසෙල් ගෙඩියක් උගුරේ සිරවීමෙන් පුද්ගලයෙකු මියයයි.
දේශීය

කෙසෙල් ගෙඩියක් උගුරේ සිරවීමෙන් පුද්ගලයෙකු මියයයි.

Last updated: October 1, 2024 1:59 pm
1 Min Read
Share

කෙසෙල් ගෙඩියක් උගුරේ සිරවී පුද්ගලයකුට ජීවිතය අහිමි වීමේ අවාසනාවන්ත පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

මියගොස් ඇත්තේ බලංගොඩ වැලිගෙපොල ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකි.

කෙසෙල් ගෙඩියක් උගුරේ සිරවී හුස්ම ගැනීමට අපහසු වීමෙන් මෙම මරණය සිදුව ඇති බව බලංගොඩ මූලික රෝහලේ විශේෂඥ නීති වෛද්‍ය එම්.ජී. කේති සත්‍යයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

මෙම මරණය සම්බන්ධයෙන් සාක්ෂි විමසීමේදී මියගිය පුද්ගලයාගේ බිරිඳ පැවසුවේ තම සැමියා නිවසේ ආහාර ගෙන කෙසෙල් ගෙඩියක් කමින් සිටි බවයි.

එක්වරම ඔහු බිම ඇද වැටුණු බවත් පසුව ඔහුව වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමට කටයුතු කළ බවත් ඇය පවසා තිබෙනවා.

වෛද්‍යවරයා වෙත රැගෙන යන විටත් තම සැමියා කෝමා තත්ත්වයෙන් සිටි බව අදාළ කාන්තාව සාක්‍ෂියේදී වැඩිදුරටත් පවසා සිටියා.

TAGGED:bananabanana stuck while eatingstuck
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?