By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අඩු වුන බස් ගාස්තුව
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > අඩු වුන බස් ගාස්තුව
ආර්ථිකදේශීය

අඩු වුන බස් ගාස්තුව

Last updated: October 1, 2024 2:52 pm
1 Min Read
Share

ද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට 4.24 කින් අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 27 දක්වා අඩු කරන බවයි එම කොමිසම පවසන්නේ.

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කරයි.

පසුගිය ජුලි මස 02 වැනිදා සිදුකෙරුණු අවසන් ගාස්තු සංශෝධනයේදී බස් ගාස්තුව 5.07%කින් අඩු කර ඇත.

ඒ අනුව දැනට පවතින අවම බස් ගාස්තුව රුපියල් 28කි.

නමුත් අගෝස්තු මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනයේදී බස් ගාස්තු අඩු කළේ නැහැ.

ඒ අනුව මේ වසරේ බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇත.

කෙසේ වෙතත්, ඉන්ධන මිල සංශෝධනය වුවද ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොකරන බවයි වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.

ත්‍රිරෝද රථ ගාස්තු සමාලෝචන කමිටුව හෙට රැස්වීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

මේ අතර සමස්ත ලංකා පාසල් ළමුන්ගේ ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා පැවසුවේ ඩීසල් මිල අඩු කළ ද වාහන නඩත්තු වියදම් හේතුවෙන් පාසල් වෑන් රථ ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බවයි.

TAGGED:BusBus FairBus ServiceBus TicketSchool Bustuk
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?