ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම පිළිබදව තමිල් මක්කල් කූට්ටනි පක්ෂය තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව, එම මැතිවරණයේදී ස්වාධීනව තරග කිරීමටයි එම පක්ෂය තීරණය කර ඇත්තේ.
මේ අතර පසුගියදා C.V. විග්නේෂ්වරන් සඳහන් කළේ තමන් මහ මැතිවරණයට තරග නොකරන බවයි.

Subscribe to our newsletter to get our newest articles instantly!
Sign in to your account