නැවත දැනුම් දෙන තුරු ලෙබනනයට සහ සිරියාවට නොයන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙනවා.
කලාපයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් මෙම උපදෙස් ලබා දෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

Subscribe to our newsletter to get our newest articles instantly!
Sign in to your account