By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ශ්‍රී ලංකාව ජය ගනී
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > ශ්‍රී ලංකාව ජය ගනී
ක්‍රීඩා

ශ්‍රී ලංකාව ජය ගනී

Last updated: September 30, 2024 10:29 pm
2 Min Read
Share

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ දෙවන සහ අවසාන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුනු 154කින් ජය ගනීමත් සමගයි.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-0 ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්ණ්ඩායමට මෙහිදී හැකිවුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 602 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 88ක් පමණි.ඒ ශ්‍රී ලංකාව හමුවේ නවසීලන්තය ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවද වනවා.

සිය දෙවෙනි ඉනිම ආරම්භ කරමින් නැවතත් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 360 පමණි.

ශ්‍රී ලංකාවේ පලමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 116 ද කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 106ක් ලබා ගත්තා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුනු පලමු ඉනිමේදි 42කට කඩුලු 6ක් සහ නිශාන් පීරිස් ලකුණු 33 ට කඩුලු 3ක් බිඳ හෙලුවා.

මෙහිදී දෙවන ඉනිම වෙනුවෙන් Devon Conway ලකුණු 61ක් , Kane Williamson ලකුණු 46ක් සහ Tom Blundell ලකුණු 60 ක් ලබාගත්තා.

දෙවෙනි ඉනිම වෙනුවෙන් නිශාන් පීරිස් කඩුලු 6ක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් ලබා ගත්තා.

මෙම තරගයේ වීරයා ලෙස කමිදු මෙන්ඩිස් සම්මාන ලබා ගත් අතර තරගාවලියේ වීරයා ලෙස ප්‍රභාත් ජයසූරිය සම්මානයට පාත්‍ර වුණා.

ඒ අනුව වසර 15කට පසුව නවසීලන්තය හමුවේ ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.

තවත් මෙවැනි පුවත් එසැණින් දැනගන්න අපගේ WhatsApp Channel එකට එකතු වන්න. ඔබ ප්‍රදේශයේ උණුසුම් පුවත් අප වෙබ් අඩවියේ පල කරන්න editor@day2day.lk මගින් හෝ අපගේ Facebook පිටුව හරහා සම්බන්ධ වන්න.

WhatsApp Channel

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:CricketNewzealandSportsSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?