By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: චන්ද්‍රයාගේ අලුත් යාළුවා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > චන්ද්‍රයාගේ අලුත් යාළුවා
විදේශීය

චන්ද්‍රයාගේ අලුත් යාළුවා

Last updated: September 29, 2024 9:31 am
1 Min Read
Share

අද (29) සිට නව සඳක් හෝ සඳක් පෘථිවියට එක්වන බව තාරකා විද්‍යාඥයෝ පවසයි.

විද්‍යාඥයන් මෙම ග්‍රහකය අගෝස්තු 7 වන දින හඳුනාගෙන එය 2024 PT5 ලෙස නම් කර ඇත.

2024 PT5 ග්‍රහකය සැප්තැම්බර් 29 වැනිදා සිට නොවැම්බර් 25 වැනිදා දක්වා දින 53ක් පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයට හසුවන බවත් පසුව පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදී විශ්වයට බොහෝ දුරක් යන බවත් පැවසේ.

කෙසේ වෙතත් කුඩා අඳුරු පර්වතයක් වන මෙම කුඩා චන්ද්‍රයා පියවි ඇසට නොපෙනෙන අතර දුරදක්න හෝ දුරේක්ෂ ප්‍රමාණවත් නොවන බැවින් එය නැරඹීමට වෘත්තීය දුරේක්ෂ අවශ්‍ය වන බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ ආචාර්ය Jennifer Millard,
“වෘත්තීය දුරේක්ෂවලට මේ කුඩා සඳෙහි ඡායාරූප ගත හැකියි. තරු පසුකර වේගයෙන් යන මේ කුඩා තිත්වල අපූරු පින්තූර ඔබට අන්තර්ජාලයෙන් දැකගත හැකි වේවි.”

TAGGED:2024 pt52nd moonmoonpt5
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?