By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මරණයකින් අවසන් වුනු අනියම් පෙම
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > මරණයකින් අවසන් වුනු අනියම් පෙම
දේශීය

මරණයකින් අවසන් වුනු අනියම් පෙම

Last updated: September 28, 2024 12:17 pm
1 Min Read
Share

වාරියපොල, වල්පළුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ සොරෙකු අල්ලා ගත් බවට 119 තොරතුරු මධ්‍යස්ථානයට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී අදාළ පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඊයේ (27) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇත.

මියගොස් ඇත්තේ සුන්දරගම අවුලේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි අයෙක් බවයි පැවසෙන්නේ.

මියගිය පුද්ගලයා සැකකරුගේ බිරිඳ සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට විමර්ශනයේදී අනාවරණය වූ බවත්, මියගිය පුද්ගලයා සැකකරුගේ නිවසට පැමිණි අවස්ථාවේදී සැකකරු නිවසේ සැඟවී සිට මිටියකින් පහරදී ඇති බවත් පොලිසිය පවසයි.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, ඝාතනය සම්බන්ධයෙන් ඉහත ලිපිනයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

TAGGED:cheatingCrimemurder
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?