By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: බංග්ලාදේශ දුරාචාර නිළියට ඉන්දියාවේදී වැඩ වරදී
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > බංග්ලාදේශ දුරාචාර නිළියට ඉන්දියාවේදී වැඩ වරදී
විදේශීය

බංග්ලාදේශ දුරාචාර නිළියට ඉන්දියාවේදී වැඩ වරදී

Last updated: September 28, 2024 11:13 am
1 Min Read
Share
Riya Barde

ව්‍යාජ ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි බංග්ලාදේශ සිනමා නිළියක් අත්අඩංගුවට ගෙන තිබේ.

මුම්බායි සිට කි.මී 50ක් පමණ දුරින් පිහිටි උල්හස්නගර්හිදී Riya Barde නමැති මෙම නිළිය අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම නිළිය සහ ඇයගේ පවුලේ සාමාජිකයින් ව්‍යාජ ලියකියවිලි භාවිතා කරමින් ඉන්දියාවේ ජීවත් වන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Riya Barde ඇයගේ මව, පියා, සහෝදරිය සහ සහෝදරයා සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

රියාට සහ ඇගේ පවුලේ සාමාජිකයින්ට ඉන්දියාවේ රැඳී සිටීම සඳහා අමරාවතී ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඔවුන්ට ඉන්දියාවේ රැඳී සිටීමට හැකිවන පරිදි නිළියගේ මව ඉන්දීය ජාතිකයෙකු විවාහ කරගෙන ඇති බවටද චෝදනා එල්ල වී තිබෙනවා.

මේ අතර දුරාචාර වැලැක්වීමේ පනත යටතේ ගණිකා වෘත්තිය සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් Rhea Barde මීට පෙර මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවටද තොරතුරු වාර්තා වේ.

එමෙන්ම මෙම නිළිය මුම්බායි කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යන අසභ්‍ය දර්ශන ජාවාරම සමඟ ඇති සම්බන්ධය පිළිබඳවද මේ වන විට විමර්ශන සිදුකරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

TAGGED:ArrestedRiya Barde
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?