තම ටෙස්ට් ක්රිකට් දිවියේ 05වන ශතකය වාර්තාකිරීමට ශ්රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් අද (27) ශ්රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ දී සමත් විය.
පන්දු147ක් සහිත වූ කමිඳුගේ ඉනිමට හතරේ පහර 12ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය.
කමිඳු සමගින් 06වන කඩුල්ලට ලකුණු 14ක සබඳතාවක් ගොඩනගා සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 15 ක් රැස්කරගෙන මේ වන විටත් කඩුල්ලේ රැදී සිටී.