By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: නිල නිවාස වහා භාරදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට දැනුම්දීමක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > නිල නිවාස වහා භාරදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට දැනුම්දීමක්
දේශපාලනදේශීය

නිල නිවාස වහා භාරදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට දැනුම්දීමක්

Last updated: September 27, 2024 4:16 pm
1 Min Read
Share

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් භාවිතා කරන සියලුම රජයේ නිවාස සහ බංගලා කඩිනමින් ලබාදෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

රජයේ නිල නිවාස සහ බංගලා ලබාදීම සම්බන්ධයෙන් මේ වන විටත් හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොස් දෙනෙකුට ආසන්න පිරිසක් විමසීම් කර ඇති බව එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

හිටපු ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට සහ ආයතන කිහිපයකට රජය විසින් ලබාදී තිබූ කොළඹ රජයේ බංගලා සංඛ්‍යාව 50කි.

මේ අතර මහ මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා හිටපු මන්ත්‍රීවරුන්ට මාඩිවෙල මන්ත්‍රී නිවාස පරිහරණය කිරීමට අවසර ලබාදී ඇති බවද වාර්තා වේ.

එම නිවාස පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයේ හෝ ඊට පසු දින නැවත ලබාදිය යුතුයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ මුද්දර ගාස්තු ඇතුළු සියලු ආකාරයේ දීමනා සහ පහසුකම් අහෝසි විය.

TAGGED:mp quartersquarts
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?