By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ටී 56 ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ටී 56 ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට
දේශීය

ටී 56 ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

Last updated: September 27, 2024 9:53 am
1 Min Read
Share

ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු එම ගිනි අවි සමඟ ඊයේ (26) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ටී 56 වර්ගයේ ගිනි අවිය සමග අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වන කුඹල්ඔලුව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික හමුදා සෙබළෙකි.

ඊයේ (26) දහවල් කාලයේ නාඋල, අඹන ඇරිස්ටන් පාර ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 55ක් වන කෝන්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙරට නිෂ්පාදිත තවත් ගිනිඅවියක් සමග සැකකරුවෙකු ඇතිමලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (26) දහවල් කාලයේ පොලීසිය සිදුකළ වැටලීමකිනි. ඔහු වයස අවුරුදු 39ක් වන ඇතිමලේ වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

TAGGED:Arrestedgunt56
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?