By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: හනීස් යූසුෆ් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කෙරේ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > හනීස් යූසුෆ් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කෙරේ
දේශපාලනදේශීය

හනීස් යූසුෆ් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කෙරේ

Last updated: September 26, 2024 4:15 pm
1 Min Read
Share

දිවයිනේ විශාලතම ලැයිස්තුගත සමාගමක් වන Expo Lanka Holdings Group හි නිර්මාතෘ හනීස් යූසුෆ් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගත්තේය. ඔහු අද දින ඉතා චාම් අයුරින් තම ධූරයේ වැඩ ආරම්භකරන ලදී.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන යූසුෆ් මහතා පවුලේ ව්‍යාපාරය දැවැන්ත ගෝලීය ව්‍යාපාරයක් දක්වා දියුණු කල දක්ෂ ව්‍යවසායකයෙකු ලෙස පිළිගැනේ. ඒ මහතාගේ නායකත්වයෙන් 1982 වසරේදී Expolanka Frieght සමාගම ගෝලීය භාණ්ඩ ප්‍රවාහන වෙළඳපොලේ ප්‍රමුඛයා බවට පත්කිරීමට සමත් විය.

ජාත්‍යන්තර EFL සමාගම ඔහුගේ නායකත්වයෙන් බිහි වූ අතර, මෙම සමාගමත් සමඟ ExpoLanka Group ශ්‍රී ලංකාවේ වෙළඳපල ප්‍රාග්ධනීකරණය අතින් ප්‍රමුඛතම සමාගම බවට පත් විය.

2012 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරිනමන ගෝලීය වාණිජ විශිෂ්ටතා සම්මානය යූසුෆ් මහතාට හිමි විණු අතර 2013 දී ඔහුගේ ව්‍යවසායකත්වය අගයමින් “ආසියා පැසිෆික් ව්‍යවසායකත්ව විශේෂතා සම්මානය” ද පිරිනමන ලදී. එසේම, 2022 දී ඔහුට ලෙජන්ඩ් ඔෆ් ලොජිස්ටික්ස් සම්මානයද හිමි විය.

TAGGED:Governor of Western ProvinceHanif Yusoofwestern province
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?