By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මහ මැතිවරණයට රජයේ මුද්‍රණාලය වැඩ අරඹයි.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > මහ මැතිවරණයට රජයේ මුද්‍රණාලය වැඩ අරඹයි.
දේශපාලනදේශීය

මහ මැතිවරණයට රජයේ මුද්‍රණාලය වැඩ අරඹයි.

Last updated: September 26, 2024 9:35 am
0 Min Read
Share

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය.

එළැඹෙන මහ මැතිවරණයට මෙන්ම පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රමාණවත් පත්‍රිකා රජයේ මුද්‍රණාලය සතුව පවතින බවද ඇය සඳහන් කළාය.

ඒ අනුව මුද්‍රණාලය මැතිවරණ ක්‍රියාවලියට අදාළ ගැසට් පත්‍ර ආදියේ මූලික මුද්‍රණය ආරම්භ කර ඇත.

TAGGED:printing pressThe governmentThe government printing press will start working for the general electionwill start working for the general electionමහ මැතිවරණයටමහ මැතිවරණයට රජයේ මුද්‍රණාලය වැඩ අරඹයිරජයේ මුද්‍රණාලයවැඩ අරඹයි
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?