By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මන්ත්‍රීවරුන් 85කට පමණ විශ්‍රාම වැටුප් අහිමිවෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > මන්ත්‍රීවරුන් 85කට පමණ විශ්‍රාම වැටුප් අහිමිවෙයි
දේශපාලනදේශීය

මන්ත්‍රීවරුන් 85කට පමණ විශ්‍රාම වැටුප් අහිමිවෙයි

Last updated: September 26, 2024 2:11 pm
1 Min Read
Share

ජනාධිපතිවරයා විසින් 9 වැනි පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර විසුරුවා හැරීම හේතුවෙන් නවක මන්ත්‍රීවරුන් 85 දෙනෙකුට පමණ විශ්‍රාම වැටුප් අහිමි වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විශ්‍රාම වැටුපට සුදුසුකම් ලැබීමට නම් පාර්ලිමේන්තුවේ වසර 05ක කාලය සම්පූර්ණ කළ යුතුය.

9 වැනි පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබුණේ ලබන වසරේ අගෝස්තු 8 වැනිදාය,

විශ්‍රාම වැටුප් අහිමි වූ මන්ත්‍රීවරුන් 85 දෙනා අතරට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඇතුළත්.

1977 අංක 01 දරන මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනතේ විධිවිධාන අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවේ.

වසර 05 සම්පූර්ණ කරන මන්ත්‍රීවරයෙකුට මන්ත්‍රීවරයාගේ වැටුපෙන් තුනෙන් එකක් එනම් රුපියල් 21,000කට ආසන්න විශ්‍රාම වැටුපක් හිමිවේ.

වසර 10 සම්පූර්ණ කරන මන්ත්‍රීවරයෙකුට හිමිවන්නේ මන්ත්‍රී වැටුපෙන් තුනෙන් දෙකක් පමණි.

TAGGED:About 85 MPsAbout 85 MPs will lose their pensionsTop Storywill lose their pensionsමන්ත්‍රීවරුන් 85කටමන්ත්‍රීවරුන් 85කට පමණ විශ්‍රාම වැටුප් අහිමිවෙයිවිශ්‍රාම වැටුප්විශ්‍රාම වැටුප් අහිමිවෙයි
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?