ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා.
ඒ අනුව ඔක්තෝබර් 4 වැනිදා සිට 11 වැනිදා දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීමට නියමිතය.
මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතය.
නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා රැස්වීමට නියමිතයි.

