By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
දේශීය

ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Last updated: September 25, 2024 5:21 pm
1 Min Read
Share

ඉකුත් පාලන සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව අධිකරණය විසින් අතුරු තහනම් නියෝග නිකුත් කළා.

නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කළා.

ඒ අදාල චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුවයි.

අදාළ පෙත්සම යළි ජනවාරි මස 22 වනදා කැඳවීමට නියමිතය. 

TAGGED:General Harsha IlukpitiyaImmigration and Emigration ControllerImmigration and Emigration Controller General Harsha Ilukpitiya will be remanded in custodyTop Storywill be remanded in custodyආගමන හා විගමන පාලක ජනරාල්ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරේරක්ෂිත බන්ධනාගාර ගත කෙරේහර්ෂ ඉලූක්පිටිය
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?