By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අළුත් ආණ්ඩුවේ අළුත් අගමැතිණිය හරිනි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ජනාධිපතිවරණය > අළුත් ආණ්ඩුවේ අළුත් අගමැතිණිය හරිනි
ජනාධිපතිවරණයදේශපාලන

අළුත් ආණ්ඩුවේ අළුත් අගමැතිණිය හරිනි

Last updated: September 24, 2024 4:14 pm
1 Min Read
Share

නව ආණ්ඩුවේ අගමැතිණිය ලෙස හරිනි අමරසූරිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා.

ඇය ශ්‍රී ලංකාවේ තුන්වන අගමැතිනිය ලෙස ඉතිහාසයට එක්වනවා.

මිට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ අගමැතිණියන් ලෙස කටයුතු කර ඇත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා චන්ද්‍රිකා
බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියන්ය.

ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ජාතික ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙසයි.. ඇය එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ව ආචාර්ය උපාධිය සම්පූර්ණ කර තිබෙනවා..

යෞවනයන්, දේශපාලනය, විසම්මුතිය, ක්‍රියාකාරීත්වය, ස්ත්‍රී පුරුෂ භාවය. සංවර්ධනය, රාජ්‍ය සමාජ සම්බන්ධතා, ළමා ආරක්ෂාව, ගෝලීය කරණය සහ සංවර්ධනය ආදී විශය පථ ගණනාවක් ඇය අධ්‍යයනය කර තිබෙනවා…

TAGGED:Top Storyඅගමැතිණියඅළුත්අළුත් ආණ්ඩුවේ අළුත් අගමැතිණිය හරිනිආණ්ඩුවේහරිනි
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?