By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඡන්දය ප්‍රකාශ කිරීමට මෙයින් එකක් ප්‍රමාණවත්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ජනාධිපතිවරණය > ඡන්දය ප්‍රකාශ කිරීමට මෙයින් එකක් ප්‍රමාණවත්
ජනාධිපතිවරණයදේශපාලන

ඡන්දය ප්‍රකාශ කිරීමට මෙයින් එකක් ප්‍රමාණවත්

Last updated: September 21, 2024 11:10 am
1 Min Read
Share

අද (21) පැවැත්වෙන 2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබේ.

ඒ අනුව,

* ජාතික හැඳුනුම්පත

* වලංගු විදේශ ගමන් බලපත්‍රය

* වලංගු රියදුරු බලපත්‍රය

* රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත

* වැඩිහිටි හැඳුනුම්පත

* පූජ්‍ය / පූජක හැඳුනුම්පත

* ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය

* ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත

* මැතිවරණ කොමිෂන් සභාව අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පතයන පිළිගත් ලියවිලි 9 අතරින් ඕනෑම එකක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ.

ඡන්දපොළට යන ඔබ, මෙවර ජනාධිපතිවරණයේ දී නිවැරදිව ඡන්දය භාවිත කරන්නේ කෙසේ ද?

අපේක්ෂකයින් 39 දෙනෙකුගේ නම් සහ ඡන්ද සලකුණු ඇතුළත් ඡන්ද පත්‍රිකාවේ යම් අපේක්ෂකයෙකු ඉදිරියේ ඇති කොටුවේ එක් කතිරයක් පමණක් යෙදීම, ඡන්දය භාවිත කළ හැකි වලංගු ක්‍රමයකි.

අපේක්ෂකයින් තිදෙනෙකුට මනාප ප්‍රකාශ කරන්නේ නම් ඒ සඳහා කතිරය භාවිත නොකර අදාළ අපේක්ෂකයින් ඉදිරියේ අංක 1, 2 හෝ 3 පමණක් සලකුණු කළ යුතුය.

මනාප ප්‍රකාශ කිරීමේදී එක් අපේක්ෂකයකුට පමණක් මනාප සලකුණු කරන්නේ නම් අංක 1 යෙදීම ප්‍රමාණවත් වන අතර දෙදෙනෙකුට මනාප සලකුණු කරන්නේ නම් අංක 1 සහ 2 පමණක් යෙදීම වලංගු වනු ඇත.

ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදී ඡන්ද මධ්‍යස්ථානයට ජංගම දුරකතනය රැගෙන යාම තහනම් කර තිබේ.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:PoliticalPresidential ElectionSri LankaVote
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?