By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ලෙබනනයට ගුවන් ප්‍රහාර මාලාවක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > ලෙබනනයට ගුවන් ප්‍රහාර මාලාවක්
විදේශීය

ලෙබනනයට ගුවන් ප්‍රහාර මාලාවක්

Last updated: September 20, 2024 1:24 pm
1 Min Read
Share

තම ප්‍රහාරක ගුවන් යානා විසින් දකුණු ලෙබනනයේ රොකට් විදින ස්ථාන 100ක් වෙත ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඊශ්‍රායලය පවසනවා.

මේ අතර රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් වෙනුවෙන් වහාම සටන් විරාමයකට එකඟ වන ලෙසට බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ඊශ්‍රායලයෙන් සහ හිස්බුල්ලා සංවිධානවලින් ඉල්ලීමක් කළ බවයි ධවල මන්දිරය නිවේදනය කළේ.

එමෙන්ම ‘තාක්ෂණික යුද්ධය‘ අවසන් කරන ලෙස ලෙබනනයේ අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්ද කර ඇති බව වාර්තාවනවා.

ගතවූ දින දෙක තුළ සන්නිවේදන උපකරණ පුපුරා යාමෙන් ලෙබනනයේ 40 කට ආසන්න පිරිසක් මියගොස් 3,000කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

More Read

ස්වීඩනයේ වෙඩි තැබීමකින් 11 දෙනෙකු මරුට
WHO වෙතින් අමෙරිකාව ඉවත් කිරීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමෙරිකාවේ ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන ඉහළට
පළමුවරට ඉන්දියාවෙන් HMPV වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි
TAGGED:AttackForeignIsraelLebanon
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?