By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඡන්දෙට මැනිං වෙළඳපොළ වහන්නේ නැහැ – බොරු බියක් ඇති කර ගන්න එපා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ජනාධිපතිවරණය > ඡන්දෙට මැනිං වෙළඳපොළ වහන්නේ නැහැ – බොරු බියක් ඇති කර ගන්න එපා
ජනාධිපතිවරණයදේශීය

ඡන්දෙට මැනිං වෙළඳපොළ වහන්නේ නැහැ – බොරු බියක් ඇති කර ගන්න එපා

Last updated: September 20, 2024 1:43 pm
0 Min Read
Share

ජනාධිපතිවරණය පැවැත්වුවද ඉදිරි දින දෙක තුළ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ වසා දමන්නේ නැති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි පවසනවා.

අද උදෑසන පෑලියගොඩ මැනිං වෙළඳපොළ අවට දැඩි රථවාහන තදබදයක් හටගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පවසා තිබෙනවා.

එසේම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ජනාධිපතිවරණය හේතුවෙන් පෑලියගොඩ මැනිං වෙළඳපොළ සහ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වසා දමන්නේ යැයි බොරු බියක් ඇති නොකරගන්නා ලෙසටයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:LocalMarketPresidential ElectionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?