By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මැතිවරණයට පෙර බැසිල් රටින් පැන යයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ජනාධිපතිවරණය > මැතිවරණයට පෙර බැසිල් රටින් පැන යයි
ජනාධිපතිවරණයදේශපාලන

මැතිවරණයට පෙර බැසිල් රටින් පැන යයි

Last updated: September 20, 2024 1:43 pm
1 Min Read
Share

*මැතිවරණයට පෙර බැසිල් රාජපක්ෂ අද අළුයම රටින් පැන යයි!

*ලක්ෂමන් ෆොන්සේකා, බැසිල් රාජපක්ෂ සහ හිරු රේනෝ සිල්වා ගහපු ගේම් ඉවරයි!

*අවසන් සමීක්ෂණයෙන් සහ ඉන්දියානු රෝ සහ ඇමෙරිකානු ඔත්තු සේවා වලින් ලැබූ තොරතුරු අනුව ජනපති සටනේ ජය රනිල්ට!

*අනුර කුමාර දෙකට. නාමල්ට ඡන්ද ලක්ෂ 3කට වඩා ගන්න බැහැ. සජිත් 3 වෙනි තැන!

*බැසිල් රාජපක්ෂ පවුලටත් නොකියා අද අලුයම තම මව්බිම වන ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නාමල් රාජපක්ෂ මහතා අන්ත පරාජයක් හිමි කරගන්නා බවට විශ්වාසදායී සමීක්ෂණ වාර්තා ඔස්සේ හෙලි වීමත් සමඟ බැසිල් රාජපක්ෂ විදෙස් ගත වී ඇති බව වාර්තා වේ.

එකී සමීක්ෂණ වාර්තා හරහා දැක්වෙන්නේ මෙවර ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ අවමය ලක්ෂ තුනක් හෝ ගනී ද යන සැකයයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහගේ නියත ජය හමුවේ බැසිල් රාජපක්ෂ ගැන සමාජයේ තවදුරටත් ඇති වන පිලිකුල හේතුවෙන් බැසිල් රාජපක්ෂ මෙරටින් පිටව යෑමට තීරණය කළ බව බැසිල් හිතවාදීන් ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් අද අළුයම එමිරේට්ස් ආයතනයට අයත් ගුවන්යානයකින් බැසිල් රාජපක්ෂ රටින් පිටව ගොස් ඇත්තේ නාමල් රාජපක්ෂයට ද එය දැනුවත් කිරීමකින් තොරවයි.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:Basil RajapaksePoliticalPresidential ElectionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?