By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: විදෙස් සිසුන් සම්බන්ධයෙන් කැනේඩියානු රජය දැඩි තීරණයක
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > විදෙස් සිසුන් සම්බන්ධයෙන් කැනේඩියානු රජය දැඩි තීරණයක
විදේශීය

විදෙස් සිසුන් සම්බන්ධයෙන් කැනේඩියානු රජය දැඩි තීරණයක

Last updated: September 19, 2024 1:48 pm
1 Min Read
Share

අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබේ.

කැනේඩියානු රජයේ සැලසුම අනුව, 2025 වනවිට මෙම වසර මෙන් 10%කින් විදෙස් ශිෂ්‍ය බඳවාගැනීම් අවම කෙරෙන අතර එය 2023 වසරට සාපේක්ෂව 36%ක කප්පාදුවකි.

මීට හේතුවී ඇත්තේ, විදේශීය සිසුන් සහ ශ්‍රමිකයින් ඇතුළුව රට තුළ තාවකාලිකව රැඳීසිටින පිරිස් අවම කිරීමය. 

මේ යටතේ රැකියා බලපත්‍ර ලබාගැනීම සම්බන්ධ නීති දැඩි කිරීමටත් කැනඩා රජය තීරණය කර තිබේ. 

ඉන්දීය මාධ්‍යවලට අනුව කැනේඩියානු රජයේ මෙම පියවර මගින් වැඩි බලපෑමක් එල්ල වන්නේ ඉන්දීය සිසුන්ට බව සඳහන් වේ

More Read

ස්වීඩනයේ වෙඩි තැබීමකින් 11 දෙනෙකු මරුට
WHO වෙතින් අමෙරිකාව ඉවත් කිරීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමෙරිකාවේ ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන ඉහළට
පළමුවරට ඉන්දියාවෙන් HMPV වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි
TAGGED:ForeignMigrationStudent
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?